කම්කරු වන්දි රක්ෂණය

විශාලතම හා ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට ආවරණය

කම්කරු වන්දි ආඥා පනතේ සඳහන් රැකියා වර්ග කිරිම්වලට අනුකූලව, සේවයේ යෙදී සිටියදී අනතුරට පත් වීම හෝ මරණයට පත්වීම යනාදි අවස්ථාවන්හිදි අදාළ සේවකයාට මෙම රක්ෂණය ආවරණ මගින් සහන සැලසේ.

මාගේ රක්ෂණ සහකරු වශයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරා ගත යුතු වන්නේ ඇයි?

වසර 55ක් පුරා විහිදුනු අතීතයක් ඇති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිවයිනේ පුරෝගාමී රක්ෂණ සමාගමයි. රාජ්‍ය පිටුබලය එහි ශක්තිය හා විශ්වාසනීයත්වය තහවුරු කරණ අතර අත්දැකීම් බහුලතම ආක්ෂණික දැනුම් පදනමටද හිමිකම් කියයි. රුපියල් බිලියන 90.3 ක් වූ ජීවිත අරමුදලද, රුපියල් බිලියන 171.8 ක් වූ වත්කම් ප්‍රමාණයද ක්ෂේත්‍රයේ අසමසම වේ.

      ක්ෂණික විමසීම්