මාධ්‍ය කලාපය

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් Happiness Carnival අතිසාර්ථක වෙි

Happiness Carnival විනෝද සැණකෙලියේ විවිධ අවස්ථා මෙහි දැක්වෙි.   ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් විසින් පසුගියදා කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී සංවිධානය කල Happiness Carnival නමැති විනෝද සැණකෙලිය අතිසාර්ථක විය. ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් විසින් රුපියල් බිලියන 6.8ක් ජීවිත රක්‍ෂණ බෝනස් දීමනාව ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙි සතුට බෙදාගැනීම සඳහා මෙම සැණකෙලිය පවත්වන ලදී. 3000ක් පමණ ළමුන් තම දෙමව්පියන් සමග…

Details

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස්, මෙඩිලින්ක් සමාගම සමග එක්වී රේාහල් ගාස්තු පියවීමෙි කාඩ්පතක් දියත්කරයි

අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය විසින් හුවමාරු කරගත් අවස්ථාව,වමෙි සිට: මෙඩිලින්ක් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී ඩෙබබ‍්‍රාටා ඝෝෂ් සහ මූල්‍ය කලමනාකාර ජෙරී ෆිගරාඩෝ, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසූරිය, ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන අලුත්ගම, ප‍්‍රධාන නිලධාරි – ජීවිත අංශය සුරේශ් පරණවිතාන සහ තොරතුරු තාක්‍ෂණ අංශයේ ප‍්‍රධාන නිලධාරි ආලෝක ජයවර්ධන. ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් පසුගියදා මෙඩිලින්ක් ලංකා (පුද්ගලික) සමාගම හා එක්වී…

Details

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් හා කොමර්ෂල් බැංකුව වෙතින් සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පතක්

අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය විසින් හුවමාරු කරගත් අවස්ථාව, වමෙි සිට: කොමර්ෂල් බැංකුවෙි කාඩ්පත් අංශයේ ප‍්‍රධානී තුසිත සුරවීර, මාස්ටර්කාඩ් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී සන්තෝෂ් කුමාර්, කොමර්ෂල් බැංකුවෙි අලෙවි සහකාර සාමාන්‍ය කලමනාකාර හස්රත් මුණසිංහ, ආයතනික බැංකු කටයුතු පිළිබඳ සහකාර සාමාන්‍ය කලමනාකාර සනත් මනතුංග සහ සභාපති ධර්ම ධීරසිංහ, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසූරිය, විධායක අධ්‍යක්‍ෂ කීර්ති කොටගම, අධ්‍යක්‍ෂ නිලූ…

Details

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් පළමු Happiness Carnival ජුනි 16දා විහාරමහා දේවි උයනේදී

ශී‍්‍ර ලංකා රක්‍ෂණ ඉතිහාසයේ විශාලතම ජීවිත රක්‍ෂණ බෝනස් දීමනාව වන රුපියල් බිලියන 6.8ක් ප‍්‍රකාශයට පත් කිරීීමෙි සතුට බෙදා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් පළමු Happiness Carnival නමැති විනෝද සැණකෙලිය සංවිධානය කරනු ලැබෙි. මෙම විනෝදජනක අවස්ථාව කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී 2018 ජුනි 16 දින පෙ.ව. 10.00 සිට ප.ව. 7.00 තෙක් පැවැත්වීමට නියමිතයි. මෙම සැණකෙලිය ශී‍්‍ර…

Details

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් විශාලම ජීවිත රක්ෂණ ප‍්‍රසාද දීමනාව

Brand Finance වාර්තාවට අනුව වඩාත් ජනප‍්‍රිය රක්ෂණ සන්නාමය වෙි ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය රුපියල් බිලියන 6.8 ක දැවැන්ත ජීවිත රක්ෂණ ප‍්‍රසාද දීමනාවක් මෙම වසර සඳහා ප‍්‍රකාශයට පත්කර ඇති අතර මෙය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ මෙතෙක් කල් ප‍්‍රකාශ කර ඇති විශාලතම ප‍්‍රසාද දීමනාවයි. මෙම වාර්තාගත ප‍්‍රසාද දීමනාව ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ලබා…

Details

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වෙබ් පිවිසුම හරහා වැඩි දියුණු කල සේවා

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් තම පාරිභෝගිකයන් වෙනුවෙන් වඩාත් කාර්යක්‍ෂම සේවයක් සැලසීම සඳහා තම පාරිභෝගිකයන් සඳහා වන අන්තර්ජාල/වෙබ් පිවිසුම තව දුරටත් වැඩි දියුණු කර ඇත. මෙි වෙබ් පිවිසුම හරහා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට ආයතන ශාඛා හෝ ප‍්‍රධාන කාර්යාලය වෙත නොපැමින තම කාර්යයන් ඉතා පහසුවෙන් කරගැනීමෙි හැකියාව ලැබෙි. තම නිවසේ හෝ කාර්යාලයේ සිටම අන්තර්ජාලය හරහා තම රක්‍ෂණ…

Details

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙසක් බැති ගී

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ 2018 වසර සඳහා වෙසක් භක්ති ගීත ප‍්‍රසංගය ආයතන පරිශ‍්‍රයේදී පසු ගියදා පැවැත්විනි. ආයතනයේ අධ්‍යක්‍ෂ නිලූ විජේදාස මහතා ඇතුලු විශාල පිරිසක් මෙය නැරඹූහ. ආයතනයේ කලා සංගමය මගින් ප‍්‍රසංගය සංවිධානය කර තිබිනි. භක්ති ගීත ප‍්‍රසංගය මෙහි දැක්වෙි.

 

චන්දන අලුත්ගම මහතා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වෙි

චන්දන එල්. අලුත්ගම මහතා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස්හි ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා වැඩ බාරගත්තේය. රක්ෂණ ක්ෂේත‍්‍රයේ විවිධ අංශ රැුසක වසර 25කට අධික පලපුරුද්ද සහිත අලුත්ගම මහතා ව්‍යාපාර ලෝකයේ කීර්තිමත් වෘත්තිකයෙකි. ඔහුගේ කීර්තිමත් වෘත්තීය දිවියේදී ඔහු විසින් ඊගල් ඉන්ෂුවරන්ස් හා HNB ඇෂුරන්ස් වැනි ආයතනවල ඉහල කලමනාකාර තනතුරු දරා ඇත. රක්ෂණ ක්ෂේත‍්‍රයෙන් පිටත දේශීය සහ විදේශීය ආයතන…

Details