අන්තර්ජාල සේවා

බී-ඇඩ්වයිසර්

පුවත් කවුලුව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අඩවිය වෙත
ඔබව සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකා රක්ෂණ කර්මාන්තයේ පුරෝගාමියා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙතාක් කල් දිවයින පුරා දියත් කළ රක්ෂණ මෙහෙයුම් තුළින් ලබා ඇත්තේ අසමසම අත්දැකීම් සම්භාරයකී. සමාගම සතු මුල්‍ය ස්ථාවරය හා නව්‍යවු ප්‍රතිරක්ෂණ ක්‍රියාවලිය තුළින් නව මාවත් විවර කර ගනිමින් පසු කළ සෘජු ගමන් මගෙහි ප්‍රතිඵලය සනිටුහන් කරමින් රුපියල් බිලියන 39.5 ක මුදල් සම්භාරයක් සවකීය රක්ෂණ උරුමකරුවන් වෙත ගෙවීමට සමත්වු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප්‍රදානය කළ රුපියල් බිලියන 5.4 ක ප්‍රසාද දීමනා නිකුතුව මෙතෙක් රක්ෂණ ඉතිහාසයේ ලියැවුනු දැවැන්තම රක්ෂණ ප්‍රසාද නිකුතුවයි.

වැඩිදුර කියවන්න
හිමිකම් පෑමක් සඳහා සහාය අවශ්‍යද?

ඔබට ඇවසි විට අපගේ යුතුකම හිමිකම් පෑමේ ක්‍රියාවලිය කරදරයකින් තොරව සලසා දීමයි. ඒ සඳහා අප මනා කැපවීමෙන් සෑම අතකිම සූදානම්ව සිටින්නෙමු.

 

අප අමතන්න
ලෝයල්ටි රිවෝඩ්ස්

ඔබ මෝටර් ප්ලස් විස්තීර්ණ ඔප්පු හිමියෙක්නම් ලඟම ඇති මෝටර් ප්ලස් හවුල්කාර වෙළඳසල වෙත ඔබගේ කාඩ් පත පෙන්වා ලෝයල්ටි රිවෝඩ්ස් හිමි කර ගන්න.

 

වැඩිදුර කියවන්න
ජීවිත රක්ෂණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඔබගේ අදායමට හා ජීවන රටාවන්ට සරිලන පහසු ජීවිත රක්ෂණ සැලසුම් ගණනාවක් හඳුන්වා දී තිබේ. රැපියල් බිලියන 132 කට වැඩි අසමසම වත්කම් සම්භාරයක් බිලියන 60ක විශාලතම ජීවිත රක්ෂණ අරමුදලකින් පොහොසත්ය.

රථවාහන රක්ෂණ

ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් තිළිණ කරන මොටර් ප්ලස්, මහමාර්ගයේ දී සිදුවිය හැකි අනපේක්ෂිත සිදුවීම්වලදී රථවාහන හිමියන්ගේ ආරක්ෂාවට හා සහන සැලසීමට වහා ඉදිරිපත් වන ඉතා වටිනා රක්ෂණාවරණයකි.
පුද්ගලික සහ වාණිජ අවශ්‍යතා යටතට ගැනෙන රථවාහන පරාසයකට මෙම රක්ෂණ ඔප්පුව මගින් ආවරණය සැලසිය හැකිය.

සංචාරක රක්ෂණාවරණ

ව්‍යාපාරික ප්‍රජාව, උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සහ සංචාරකයින් සඳහා ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් පිදෙන රක්ෂණාවරණ යයි මේ. විදෙස් රටකට පිටත්ව යාමේ දී හා ආපසු පැමිණීමේදී පැනනගින හදිසි අවස්ථාවන්හිදී පිහිට වන රක්ෂණ සැලසුමකී.

ක්ෂනික ඇමතුම්

+94 11 2357357
email@srilankainsurance.com

ප්‍රධාන කාර්යාලය

රක්ෂණ මන්දිරය
අංක 21, වොක්ෂෝල් මාවත, කොළඹ 2

ඇබෑර්තු

ඔබගේ අයදුම්පත අප වෙත එවන්න
hr@srilankainsurance.com

සමාජ ජාල

පහත සමාජාල තුලින් සම්බන්ධ වන්න
Facebook (Sri Lanka Insurance) Facebook (Motor Plus) Twitter LinkedIn