ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ විකුණුම් විශිෂ්ඨයෝ සම්මාන ලබති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මගින් වාර්ෂිකව එහි විකුණුම් අංශයේ දක්ෂයින් අගය කිරීමට පවත්වනු ලබන Star Awards මෙම වසරේද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නොබෝදා පැවැත්විණි. උත්කර්ෂවත් අන්දමින් පැවැති මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සහභාගී විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසූරිය මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ කලමනාකාරිත්වය සහ…