AA+(lka) ෆීචි රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ස්ථාවරත්වයට රුකුලක්

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය වෙත හිමිව තිබූ ජාතික රක්ෂණකරුවන්ගේ මූල්‍ය ශක්තියට අදාල ශ්‍රේණිගත කිරීම සහ ජාතික දීර්ඝ කාලීන ශ්‍රේණිගත කිරීම නොබෝදා ෆීචි රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය මගින්AA(lka) සිට AA+(lka) දක්වා ඉහල දැමූ අතර දිවයිනේ රක්ෂණ කර්මාන්තයේ ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වෙත හිමි ස්ථානය තව දුරටත් වැඩි දියුණු කිරීමට එය ඉවහල් වනු ඇත. ආයතනයේ ජාත්‍යන්තර මූල්‍ය ශක්තියට අදාල ශ්‍රේණිගත…