සුරක්ෂා – අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හරහා සියලු පාසල් දරු දැරියන්ට නොමිලේ පිදෙන සෞඛ්‍ය හා හදිසි අනතුරු රක්ෂණාවරණය

  ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂ්ත්‍රයේ පෙර නොවූ සන්ධිස්ථානයක් සටහන් කරමින් ශ්‍රී ලංකා රජය මගින් සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අයත් වන නොමිලේ සෞඛ්‍ය හා හදිසි අනතුරු රක්ෂණාවරණයක් නොබෝදා හඳුන්වාදෙනු ලැබිනි. අරලියගහ මන්දිරයේ පිහිටි මෙම උත්සවයට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසමි මැතිතුමා, ගරු පෞද්ගලික ව්‍යවසාය සංවර්ධන…