හයිබ‍්‍රිඩ් වාහන හිමියන්ට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් සුවිශේෂී අවස්ථාවක්

නොමිලේ තම වාහන පරීක්‍ෂා කරගෙන ඒවායේ තිබෙන දෝශ හඳුනා ගැනීමෙි අවස්ථාවක් පසුගියදා හයිබ‍්‍රිඩ් වාහන හිමියන්ට ලැබිනි. මෙම අවස්ථාව ලැබුනේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් එදිරිසිංහ බ‍්‍රදර්ස් ආයතනයේ හයිබ‍්‍රිඩ් හබ් සමග එක්වී පැවැත්වූ හයිබ‍්‍රිඩ් (දෙමුහුන්) වාහන පරීක්‍ෂාවෙිදීය. මෙම වාහන පරීක්‍ෂාව පසු ගිය 9වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා කොළඹ රේස් කෝස්හිදී පැවති අතර 60කට…

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් 2017 තෙවන කාර්තුව සඳහා සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනයක්

රුපියල් බිලියන 23ට වැඩි දළ වාරික ආදායමක්   දිවයිනේ ප‍්‍රමුඛතම රක්ෂණ ආයතනයක් වන ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් 2017 වසරේ සැප්තැම්බර් 30න් අවසන් වන තෙවන කාර්තුව සඳහා සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කර ඇත. මෙම කැපී පෙනෙන කාර්ය සාධනය පිළිබඳ නිවෙිදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසූරිය මහතා කියා සිටියේ ආයතනය බදු වලට පෙර ලාභය…

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් දියවැඩියා රෝගීන්ටද ආරක්‍ෂාව

ශ‍්‍රී ලංකාව තුල මෙි දක්වා දියවැඩියා රෝගීන්හට සෞඛ්‍යරක්ෂණ ආවරණ ලබා ගැනිම බාධාවක්ව පැවතිනි. නමුත් මෙම තත්ත්වය ඉක්මනටම වෙනස්වීමට නියමිත වන්නේ නොවැම්බර් 14 දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් දියවැඩියා රෝගීන් සඳහා දිවයිනේ ප‍්‍රථම ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමය වන ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් කොම්ප‍්‍රිහෙන්සිව් ඩී+ (Comprehensive D+)  රක්ෂණ ක‍්‍රමය එදිනට හඳූන්වා දීමට නියමිත නිසාය. මෙි අනුව…

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තවත් ප‍්‍රදේශ දෙකකට

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය තම ගනුදෙනුකරුවන් සඳහා වඩාත් වෙිගවත් සහ කාර්යක්‍ෂම සේවයක් සැපයීම සඳහා පල්ලේබැද්ද ප‍්‍රදේශයේ නව ශාඛාවකුත් පන්නලහි නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකුත් පිහිටුවනු ලදී. මෙි සමග ආයතනයේ ශාඛා ජාලය 122 දක්වාත් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 15 දක්වාත් වැඩිවී ඇත. පල්ලේබැද්ද ශාඛාව විවෟත කිරීමෙන් පසු නව ව්‍යාපාර බාර ගන්නා අවස්ථාව ඉහල ජායාරූපයයේ සහ පන්නල නව පාරිභෝගික…

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අධ්‍යක්‍ෂ මණ්ඩලය ප‍්‍රතිස්ථාපනය කෙරේ – නිලූ විජේදාස මහතා විධායක අධ්‍යක්‍ෂ තනතුරට

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පසු ගියදා ප‍්‍රතිස්ථාපනය කල අතර නිලූ විජේදාස මහතා විධායක අධ්‍යක්‍ෂ තනතුරටත් සාදි වඩූඩ් මහතා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් පත් කරනු ලැබිනි. ආයතනයේ සම කලමනාකරණ අධ්‍යක්‍ෂවරු ලෙස ක‍්‍රියා කල ටී.එමි.ආර. බන්ස ජයා සහ අරුණ සිරිවර්ධන යන මහත්වරුන් තම තනතුරුවලින් ඉවත් වූහ. හේමක අමරසූරිය මහතා විධායක සභාපතිවරයා ලෙස තව දුරටත් ආයතනයේ…

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තංගල්ලේ නව නිවහනකට

ගනුදෙනුකරුවන් සඳහා වඩාත් වෙිගවත් සහ කාර්යක්‍ෂම සේවයක් සැපයීම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය නවීන පහසුකම් සහිත ශාඛාවක් තංගල්ලේ විවෟත කරන ලදී. බෙලිඅත්ත පාරේ පිහිටි මෙම ශාඛාවට මහජනයාට වඩාත් පහසුවෙන් ලගා වීමටද හැක. ශාඛාව විවෘත කිරීමෙන් පසු පාරිභෝගිකයකු විසින් නව ව්‍යාපාර භාර දෙන අවස්ථාව මෙහි දැක්වෙි.

සුරක්ෂා – අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හරහා සියලු පාසල් දරු දැරියන්ට නොමිලේ පිදෙන සෞඛ්‍ය හා හදිසි අනතුරු රක්ෂණාවරණය

  ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂ්ත්‍රයේ පෙර නොවූ සන්ධිස්ථානයක් සටහන් කරමින් ශ්‍රී ලංකා රජය මගින් සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අයත් වන නොමිලේ සෞඛ්‍ය හා හදිසි අනතුරු රක්ෂණාවරණයක් නොබෝදා හඳුන්වාදෙනු ලැබිනි. අරලියගහ මන්දිරයේ පිහිටි මෙම උත්සවයට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසමි මැතිතුමා, ගරු පෞද්ගලික ව්‍යවසාය සංවර්ධන…

AA+(lka) ෆීචි රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ස්ථාවරත්වයට රුකුලක්

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය වෙත හිමිව තිබූ ජාතික රක්ෂණකරුවන්ගේ මූල්‍ය ශක්තියට අදාල ශ්‍රේණිගත කිරීම සහ ජාතික දීර්ඝ කාලීන ශ්‍රේණිගත කිරීම නොබෝදා ෆීචි රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය මගින්AA(lka) සිට AA+(lka) දක්වා ඉහල දැමූ අතර දිවයිනේ රක්ෂණ කර්මාන්තයේ ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වෙත හිමි ස්ථානය තව දුරටත් වැඩි දියුණු කිරීමට එය ඉවහල් වනු ඇත. ආයතනයේ ජාත්‍යන්තර මූල්‍ය ශක්තියට අදාල ශ්‍රේණිගත…

ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ විකුණුම් විශිෂ්ඨයෝ සම්මාන ලබති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මගින් වාර්ෂිකව එහි විකුණුම් අංශයේ දක්ෂයින් අගය කිරීමට පවත්වනු ලබන Star Awards මෙම වසරේද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නොබෝදා පැවැත්විණි. උත්කර්ෂවත් අන්දමින් පැවැති මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සහභාගී විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසූරිය මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ කලමනාකාරිත්වය සහ…

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් 2016 සඳහා වාර්තාගත ලාභ ලබයි

රුපියල් බිලියන 91.1ක විශාලම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකම   ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය රුපියල් බිලියන 91.1 ක වගකීමක් දරමින් රක්ෂන ක්ෂේත‍්‍රයේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල (Life Insurance provision) නොබෝදා වාර්තා කලේය. සාමාන්‍ය රක්ෂණ අරමුදල 2015 දී රු. බිලියන 14.9 සිට 2016 දී රු. බිලියන 16.5 දක්වා වර්ධනය විය. මෙය 10.7%ක වර්ධනයකි. ආයතනයේ 2016 වසර සඳහා…