ආරක්ෂාව පිළිබඳ මෙන්ම සේවා ස්ථානයට අයත්බව පිළිබඳව වඩා ඉහළ හැඟීමක් ලබා දීම පිණිස එක් ඔප්පුවක් යටතේ ඔබේ සියලු සේවකයන් ආවරණය කරන සුවිශේෂි රක්ෂණ විසඳුමකි:
- ජීවිත රක්ෂණාවරණය සහ හදිසි අනතුරු මරණ ප්‍රතිලාභ
- පූර්ණ සහ ස්ථිර ආබාධිත ආවරණය
- අර්ධ ස්ථිර ආබාධිත ප්‍රතිලාභ (හදිසි අනතුරකදී)
- බරපතල රෝග ආවරණය
- අවමංගල්‍ය වියදම් ආවරණය
- රෝහල් මුල්‍ය ප්‍රතිලාභ
උපරිම රැකවරණය සහිතව තම සේවකයන් ආවරණය කිරීම පිණිස කණ්ඩායම් ආරක්ෂක කාල රක්ෂණය, අවම වාරිකයේ සිට විස්තීරණ ආවරණය මත පදනම්ව විශේෂිත රක්ෂණ සැලසුම් 3ක් පිරිනමයි:
*කොන්දේසි අදාළ වේ
සියලු සේවකයන් සඳහා ආවරණය
එක් රක්ෂණ ආවරණයක් යටතේ සියලු සේවකයන් සඳහා ආවරණය
ඉහළ ආවරණයක්
අඩු වාරිකවලින් වඩා ඉහළ ආවරණයක්
අඩු ලියකියවිලි
අඩු ලියකියවිලි
සේවකයන් සඳහා ප්‍රතිලාභ
සේවකයන්ගේ රැඳී සිටිම සහ සේවා ස්ථානය වෙත ආකර්ෂණයට ආධාර වෙමින් සේවා යෝජකගේ සන්නාමය ප්‍රවර්ධනය කරයි
- ඔප්පු හිමියා නීත්‍යානුකුලව ලියාපදිංචි සමාගමක් / ආයතනයක් විය යුතුය
- කණ්ඩායම් කාල රක්ෂණය වාරිකව අළුත් කළ හැකි රක්ෂණයකි
- අවම සේවක සංඛ්‍යාව 25ට නොඅඩු විය යුතුය
- රක්ෂණයට ඇතුලත්වීමේදී සාමාජිකයාගේ අවම වයස අවුරුදු 18ක් විය යුතුය
- ආවරණය අත්හිටවෙන උපරිම වයස අවුරුදු 70 ක් විය යුතුය
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.