ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත
සාදරයෙන් පිළිගනිමු
වඩා ඉක්මන් රක්ෂණ විසඳුම්
සඳහා පිවිසෙන්න Online සේවාවන්

අප ඔබට සහය වන්නේ කෙසේද?

මාගේ අවශ්‍යතාවය
සහ වැඩි විස්තර දැන ගැනීමට කැමතියි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ ඔබට හොඳින්ම ගැලපෙන රක්‍ෂණ සැලසුම තෝරාගන්න

දැන්ම අප අමතන්න. ඔබට සහයවීමට අප සූදානම්.

අප අමතන්න ශාඛාවක් සොයා ගන්න
පුවත් හා විශේෂ සිදුවීම්

ඵලදායී සන්නිවේදන සහ නායකත්ව උපායමාර්ග තුළින් නීතිය බලගැන්වීම පිළිබඳව ආරාධිත දේශනය

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ”ඵලදායී සන්නිවේදන සහ නායකත්ව උපායමාර්ග තුළින් නීතිය බලගැන්වීම” කෙරෙහි අවධානය යොමු කෙරෙන සම්මන්ත‍්‍රණයක් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලිමිටඩ් (SLICLL)  සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLICGL) සමඟ සම්බන්ධ වී සංවිධාන...
කියවන්න

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 Star Awards උළෙලේ දී සිය විකුණුම් බලකායේ විශිෂ්ට ජයග‍්‍රහණ අගයයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම රක්ෂණ පුරෝගාමියා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC)  2022 වසරේ විශිෂ්ටතම  ජයග‍්‍රාහණ අත්කර ගත් අලෙවි නියෝජිතයන් ඇගයීම සඳහා හී පැවැති වසරේ දැවැන්තම SLIC උත්සවය වන Star Awards  - 2022 උළෙල පසුගිය දා Monarch Imperial හි...
කියවන්න

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ලෙස සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම්  කියන ශ‍්‍රී  ලංකාවේ  පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉ...
කියවන්න

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා වන ISO/IEC 27001:2013 සහතිකයෙන් පිදුම් ලබයි.

තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස, ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති (Information Security Management Systems) සඳහා වන ISO/IEC 27001:2013 සහතිකයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂ...
කියවන්න

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Great HR Quiz 2023 තරඟයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගනී.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජයග‍්‍රාහී කණ්ඩායම සම්මානය ලබා ගනිමින් (වමේ සිට දකුණට) - ෂෙහාන් කුලසූරිය - රක්ෂණ සහකාර - මානව සම්පත් අංශය (SLIC), චරිත මධුරංග - කළමනාකරු - මානව සම්පත් මෙහෙයුම් (SLIC) අනුර සිරිවර්ධන - ප‍්‍රධාන කතෘ (Global CEO Magazine) ප‍්‍ර...
කියවන්න

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2024 සඳහා ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කරයි.

ව්‍යාපාර තේමාව: විශේෂීකරණය හරහා පාරිභෝගික කේන්ද්‍රියත්වය   2024 වර්ෂය සඳහා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සවය  ජනවාරි මස 1 වැනි දින ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ...
කියවන්න

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ තැරැව්කාර සමාගම් ඇගයීමට ලක්කරයි.

නොවැම්බර් 14, 2023 කොළඹදී. දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC)  විසින් ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා රක්ෂණ තැරැව්කාර සමාගම් සිදුකරන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ඔවුන් ඇගයීමේ උත්සවයක් පවත්වන ලදී. මෙම ඇගයීම් රාත‍්‍රිය පසුගිය ඔක්තෝ...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Petsurance නමින් නව රක්ෂණ සැලසුමක් දියත් කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නැවතත් ශ්‍රී ලංකා රක්ෂණ වෙළෙඳපොළට Petsurance නමින් නව්‍ය  නිෂ්පාදිතයක් හඳුන්වා දී ඇත. ලෝක සත්ව දිනයට සමගාමීව මෙම නව රක්ෂණ සැලසුම දියත් කරනු ලබයි. මෙම පුළුල් රක්ෂණාවරණය සලසනු ලබන්නේ සුරතල් සත...
කියවන්න

2023 ලෝක ළමා දිනය දා උපත ලැබූ සියලූම දරුවන්ගේ දෙමාපියන් සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රුපියල් ම

SLIC, දිවයිනේ සෑම ප්‍රදේශයකම 2023 ඔක්තෝම්බර් 01 වෙනි දා උපත ලැබූ සෑම දරුවෙකුගේම දෙමාපියන් වෙත රුපියල් මිලියනයක ජීවිත රක්ෂණ ආවරණයක් නොමිලේ පිරිනමන ලදී. රක්ෂණයේ වැදගත්කම සියලූ දෙනාටම පසක් කර දෙමින් මෙම වැඩසටහන 2023 ඔක්තෝම්බර් 01 වෙනි දින සියලූම රෝහල...
කියවන්න

උපායමාර්ගික සහයෝගිතාවක් හරහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමගින් ACIPL සිය පාරිභෝගිකයන් හට විද්යුත් මෝටර්

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  මෑතකදී Auto Capital Investment Private Limited (ACIPL) සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට එළඹුණි. මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන   අරමුණ වනුයේ ACIPL විසින් ආනයනය කරනු ලබන නවතම විදුලියෙන් ධාවනය වන වාහන සඳහා වසර 5ක වගකීම් ආවර...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සයිබර් අවදානම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි.

ශ්‍රී ලංකාවේ බැංකු අංශය සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් අගෝස්තු 24 වැනි දින කොළඹ රාමඩා (Ramada)හිදී බැංකු ක්ෂේත්‍රය සඳහා පවත්වන ලද සයිබර් අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය. මෙම වැඩස...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු. බිලියන 10.4 ක් ප්රකාශයට පත්කරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට රක්ෂණ ක්ෂේත්‍රයේ බෝනස් දීමනාවක් රු. බිලියන 10ක් ඉක්මවා යයි. 2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 92.8 ක බෝනස් දීමනාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම වාර්තාව අභිබවා යමින් මෙරට...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 'ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය' ලෙස පිදුම් ලබයි.

අඛණ්ඩව 6වන වරටත්  'ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය' අඛණ්ඩව 6වන වරටත් 'ඉහළම ජනාදරයට පත් සාමාන්‍ය රක්ෂණ සන්නාමය' ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, 2023 වසර සඳහා ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකෙන්ම ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය (Most Loved Insura...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් අනුරාධපුර පොසොන් වන්දනාකරුවන්ට දශක තුනක අඛණ්ඩ සේවාවක්

වසර 30 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට විශේෂ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කරයි. පොසොන් සමයේ අනුරාධපුරයට විශාල ජනකායක් එක්රොක් වන අතර අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං  වූ පුද්ගලයන් සහ නැතිව...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ටොයොටා ලංකා (TOYOTA LANKA ) පුද්ගලික සමාගම උපායමාර්ගික සහයෝගිතවයකට එළඹේ

ජුනි 13, 2023 - කොළඹදී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) සහ  ටොයොටා  ලංකා (TOYOTA  LANKA ) පුද්ගලික  සමාගම,  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පාරිභෝගිකයින්ට සහ TOYOTA පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින්  2023 ජූනි 8...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අඹන්පොලට.

මැයි 26, 2023 කොළඹ දී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - සිය අඹන්පොල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (Agency Business Development Center) 2023 මැයි 26 වන දින අංක 6, අනුරාධපුර පාර, අඹන්පොල යන ස්ථානයේ දී විවෘත කරයි. මෙම අවස්ථාවට ශ්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ෆෙරෙන්ටිනෝ ටයර් කොපොරේෂන් ප්රයිවට් ලිමිටඩ් අවබෝධතා ගිවිසුමකට එළඹේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ෆෙරෙන්ටිනෝ ටයර් කොපොරේෂන් ප්රයිවට් ලිමිටඩ් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම අවබෝධතා ගිවිසුමේ මුලික අරමුණ වන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පාරිභෝගිකයින්ට විශේෂ මිල ගණන් යටතේ ෆෙරෙන්ටිනෝ (Ferentino) ටයර්...
කියවන්න

බැංකු රක්ෂණ සේවාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සෙලාන් බැංකුව සමඟ එකඟතාවයකට එළඹේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් , බැංකු රක්ෂණ සේවාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සෙලාන් බැංකුව සමඟ  එකඟතාවයකට එළඹුණි. මෙම හවුල්කරිත්වයේ මූලික අරමුණ වන්නේ තෝරාගත් සෙලාන් බැංකු ශාඛා තුලින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සැලසුම් සෙලාන් බැංකු පාරිභෝගිකයින්ට  ඔවුන...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 MDRT දිනය පවත්වමින් ජයග්‍රාහකයන් අගයයි

දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) 2022 වසරේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ඉහලම ජයග්රහණ වාර්තා කල MDRT ජයග්රාහකයින් ඇගයීම සඳහා '2023 MDRT දිනය' මාර්තු 29 දින කොළඹ සිනමන් ග්රෑන්ඩ් (Cinnamon Grand) හෝටලයේ පවත්වන ලදී. මෙම අවස්ථාවට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රක්ෂණ ඔප්පු හිමියන්ට ‘Virtual Claim Assistance’ සේවාව හඳුන්වා දෙය

අප්රේල් 25, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) වසර ගණනාවක් පුරා තම පාරිභෝගික අවශ්යතා වලට මුල්තැන දෙමින් තම රක්ෂණාවරණ සැලසුම් සහ ඊට අදාල සේවා ඉදිරිපත් කිරීමට සෑම විටම කටයුතු කර ඇත. වත්මන් කාර්යබහුල පාරිභෝගිකයා නිරතුරුවම තම ස...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම පාරිභෝගිකයන්ට වාරික ගෙවීම් පහසු කිරීමට MegaPay සමඟ අත්වැල් බැඳගනී.

අප්‍රේල් 19, 2023. දේශයේ රක්ෂකයා  - ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) පාරිභෝගිකයින්ට ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ එසැනින් ගෙවීම් කිරීමට වඩා පහසු ක්‍රම වේදයක් සලසා දීම සඳහා 2023 මාර්තු 28 වන දින MegaPay (PVT) Ltd සමඟ  උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි. මෙම...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙල්ත් ප්ලස් (Wealth Plus) - කෙටි කාලීන ආයෝජනයක් දිගු කාලීන රැකවරණයක්

මාර්තු 14, 2023 - කොළඹ දී.  දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) වසර ගණනාවක් පුරා තම පාරිභෝගික අවශ්‍යතා වලට මුල්තැන දෙමින් තම රක්ෂණාවරණ සැලසුම් සහ ඊට අදාල සේවා ඉදිරිපත් කිරීමට සෑම විටම කටයුතු කර ඇත. අද ගනුදෙනුකරුවන් තමන් සහ ඔවුන්ගේ පවුල් සඳහ...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බදුල්ල ශාඛාව නව නිවහනකදී විවෘත වේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි බදුල්ල ශාඛාව මාර්තු 23 වැනි දින නො. 175, කැප්පෙටිපොළ පාර, බදුල්ල යන ලිපිනයට ගෙන යන ලදී. බදුල්ල ශාඛාව දශක 6 කට පෙර ආරම්භ කරන ලද SLIC හි පැරණිතම ශාඛාවකි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමය සමගින් උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹෙයි

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, මෝටර් රථ  ක්ෂේත්‍රයේ ප්‍රධානතම ආයතනයක් වන  ශ්‍රී ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමය සමගින් උපායමාර්ගික සහයෝගීතාවයකට එක්වෙමින්  සාමාජිකයන්  සඳහා සුවිශේෂී මෝටර් රථ රක්ෂණ පහසුකම්  සැලසීම සඳහා අවබෝධතා  ගිවිසුමකට අත්සන්...
කියවන්න

SLIC වෙතින් අන්තර්ජාලය හරහා පහසුවෙන් ලබාගත හැකි "මෙඩි ප්ලස්" සෞඛ්‍ය රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි

රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් දැරිය හැකි මුදලට පහසුවෙන් ලබාගත හැකි  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙඩි ප්ලස්  සෞඛ්‍ය රක්ෂණ සැලසුම හඳුන්වා දී තිබේ. සෞඛ්‍ය හා යහපැවැත්ම කෙරෙහි ඉහළ යන උනන්දුව සහ ඉහල යන සෞඛ්‍ය වියදම් සැලකිල්ලට ගනිමින් මෙම සුවි...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් මෝටර් ප්ලස් Pinnacle සුවිශේෂී මෝටර් රථ රක්ෂණය හඳුන්වාදෙයි

Colombo 23rd May 2022: මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය ශ්‍රී ලංකා ඉන්ෂුවරන් මෝටර් ප්ලස් සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවන රටාවන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා වඩාත් යෝග්‍ය වන අයුරින් Pinnacle මෝටර් රථ රක්ෂණ සැලසුම හඳුන්වා දී තිබේ. මෝටර් ප්ලස්...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු .බිලියන 11.7ක දැවැන්ත බදුපෙර ලාභයක් වාර්තා කරයි

Colombo 27th April 2022: දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු.බිලියන 11.7 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 43.2 ක රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කරමින් 9.7% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ. රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථි...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සඳහා රක්ෂණ පහසුකම් සලසයි

Colombo 22nd April 2022: දේශයේ රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛ ආයතනයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම සඳහා රක්ෂණ පහසුකම් සැලසීම සඳහා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 MDRT දිනය පවත්වමින් ජයග්‍රාහකයන් අගයයි

2021 වසර සඳහා TOT ජයග්‍රාහකයෙක්, COT ජයග්‍රාහකයන් පස් දෙනෙක් ඇතුළුව MDRT ජයග්‍රාහකයන් 187ක්   ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් 2021 වසරේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම ජයග්‍රහණ වාර්තා කල MDRT ජයග්‍රාහකයන් ඇගයීම සඳහා 2022 MD...
කියවන්න

SLIC 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රක්ෂණ කාණ්ඩයේ විශිෂ්ටයන් අතරට එක්ව සම්මාන ලබයි

ශ‍්‍රී ලංකාවේ රක්ෂණයේ දැවැන්තයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 17 වන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් රක්ෂණ කාණ්ඩය යටතේ විශිෂ්ටයන් අතරට එක්වෙමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්ම...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් "ජන රැකුම" පුද්ගල හදිසි අනතුරු ආවරණය

 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  පොදු  ජනතාව සඳහා රක්ෂණයේ  ප්‍රතිලාභ පුළුල් කරමින් ඔවුන්ට  රැකවරණය සැලසීම සඳහා "ජන රැකුම" පුද්ගල හදිසි අනතුරු ආවරණය හඳුන්වා දී තිබේ. මෙම ජන රැකුම පුද්ගල හදිසි අනතුරු ආවරණය ඔස්සේ එදිනෙදා ජීවිතයේ සිදුවන හදිසි අනතුරු අවදානම් අවම...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෘෂිකාර්මික අංශය නඟාසිටුවීම සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ Agri සවිය සමග එක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙහෙයවන පළමු කෘෂි ව්‍යාපාර කළමනාකරණ සහ ව්‍යවසායක වැඩසටහන වන Agri සවිය  වැඩසටහන සඳහා රක්ෂණ සේවාවන් සලසමින් රක්ෂණ හවුල්කරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක්ව තිබේ. මෙම කෘෂි ව්‍යාපාර ස...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග එක්වෙමින් ඩිජිටල් ගෙවීම් සේවාවන් පුළුල් කරයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන ශාඛා පරිශ්‍රයේ CRM යන්ත්‍රයක් ස්ථාපනය කරමින් මුදල් තැන්පත් කිරීමේ සහ රක්ෂණ වාරික ගෙවීම් පහසුකම් සලසා තිබේ. මේ ඔස්සේ දිවයින පුරා පිහිටා ඇති නේෂන්ස් ට්‍ර...
කියවන්න

ශ්‍රී ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු. බිලියන 43 ක දැවැන්ත දළ වාරික ආදායමක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙසින් මෙම අභියෝගාත්මක වෙළඳපල තත්වය මධ්‍යයේ වුවද 2021 වසර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු. බිලියන් 43ක දැවැන්ත වාරික අදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ. 2021 වසර තුල ජිවිත රක්ෂණ වාරික ආදායමෙහි 14% ක වර්ධනයක් පෙ...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නැවතත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්‍ෂණ ක්ෂේත්‍රයේ  වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කරගැනීමට සමත්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ වෙළඳපලේ ප්‍රමුඛතම සන්නාමය වන “ශ්‍රී ලංක...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් "Medi 60" ජ්‍යෙෂ්ඨ පුරවැසි සෞඛ්‍ය රක්ෂණාවරණය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජයග්‍රාහී 60 වසරක විශිෂ්ටත්වය සමරමින් ජ්‍යෙෂ්ඨ  පුරවැසියන් ගේ  සෞඛ්‍ය හා රෝහල් ගාස්තු රක්ෂණ අවශ්‍යතා ආවරණය කිරීම සඳහා "Medi 60" සුවිශේෂී ජ්‍යෙෂ්ඨ  පුරවැසි සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා දක...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝඩ්ස් වෙතින් ඔප්පු හිමියන්ට මෙම උත්සව සමයේ සුවිශේෂී ව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝඩ්ස් දිවයිනේ ප්‍රමුඛ  ආයතන රැසක් සමගින් එක්ව  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පුර්ණ රථවාහන රක්ෂණ ඔප්පු හිමියන් සඳහා මෙම උත්සව සමයේ  සුවිශේෂී වට්ටම් සහ ප්‍රතිලාභ රැසක් ලබාදෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රථවාහන රක්ෂ...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මිණිමුතු වෙතින් ලෝක ළමා දිනය වෙනුවෙන් "මිණිමුතුලන්තය"

  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලෝක ළමා දිනය සැමරීම සඳහා "මිණිමුතුලන්තය "නමින් දැනුම හා විනෝදය සපිරි වැඩසටහනක් මාලාවක් දියත් කරන ලදී. මෙම වැඩසටහන 2021 ඔක්තෝම්බර් 01 වෙනි දා සිට 3 වන දින දක්වා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  නිල ෆේස්බුක් පිටුව හරහා පැවැත්වූ අතර මේ...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය උපායමාර්ගික සහයෝගීතාවයකට එළබෙයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සඳහා රක්ෂණ සේවා පහසුකම් සලසමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා දැනුම ඉහළ නැංවීම, මාර්ග අනතුරු වලක්වාලීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීම හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් වි...
කියවන්න

ඉංජිනේරු විජිත හේරත් මහතා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපතිතුමන් ලෙස වැඩ භාරගනී.

කීර්තිමත් ඉංජිනේරු වෘත්තිකයෙකු වන විජිත හේරත් මහතා 2021 අගෝස්තු 3 දින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්‍ෂණ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති ලෙස වැඩ භාර ගන්නා ලදී. මෙම තනතුරට පත්වීමට පෙර විජිත හේරත් මහතා  2019 සිට 2021 දක්වා ශ්‍රී  ලං...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් “සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක්" බවට පත්වෙයි

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ “සේවය කිරීම  සඳහා උදාර සේවා ස්ථානයක් " ලෙස Great Place to Work® ආයතනය විසින් තහවුරු කර ඇති අතර, මේ මගින් සිය ආයතනය තුල සේවකයන් සවිබල ගැන්වීමේ සේවා සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ආයතනයේ  කැපවීම යළිත් අවධාරණ...
කියවන්න

SLIC වෙතින් රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව ලෙස රුපියල් බිලියන 8.6 ක් ප්‍රකාශයට පත් කරයි

2005 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 73.2 ක බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කර තිබේ  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රු බිලියන 8.6 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2020 වසර සඳහා  සිය ජීවිත රක්ෂණ ඔප...
කියවන්න

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් භික්ෂුන් වහන්සේලා උදෙසා ‘නාගරාජ’ ශාක්‍යපුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණාවරණය

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් සඳහා රැකවරණය සැලසීම සඳහා ‘නාගරාජ’ නමින් විශේෂ සෞඛ්‍ය  රක්ෂණාවරණයක් හඳුන්වාදී තිබේ. මෙම ‘නාගරාජ ’ රක්ෂණාවරනයද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ක‍්...
කියවන්න

මෝටර් රථ රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් Motor Plus Road Safety Heroes

එක්සත් ජාතීන් විසින් 2021 මැයි 17 වනදා සිට 23 වනදා දක්වා ප්‍රකාශයට පත්කර ඇති ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සතියට සමගාමිව ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් විසින් “ Motor Plus Road Safety Heroes“  වැඩසටහන දියත් කර...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් 'Early Cash'

රැකවරණය තහවුරු කරගනිමින් වාරික ගෙවන අතරේම ප්‍රතිලාභ ලබාගත හැකි රක්ෂණ සැලසුම වෙනස්වන නවීන ජිවන රටාවන්ට සහ  අවශ්‍යතා වලට අනුකුලව පුර්ණ රැකවරණය සමගින් වාරික ගෙවන අතරතුර කලින්ම ප්‍රතිලාභ ලබාගත හැකි රක්ෂණ සැලසුමක් ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Ear...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් නව ජිවන රටාවට හුරු වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් රට පුරා

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ජිවන රටාව තුල කොවිඩ් 19 වලක්වාගැනීම සඳහා යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබේ. මෙහි පළමු අදියර 20...
කියවන්න

SLIC ජිවිත හා මෝටර් රථ රක්ෂණ වාරික ගෙවීම මහජන බැංකු මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර හරහා සිදු කල හැක.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ මහජන බැංකුව එක්ව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජිවිත හා මෝටර් රථ රක්ෂණ වාරික ගෙවීම මහජන බැංකුවේ දිවයින පුරා පිහිටි මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර 244ක් හරහා සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙන අතර මේ හරහා  ශ්‍රී ලංකා ඉන්ෂ...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්‍ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය නැවත තහවුරු කරගැනීමට සමත්ව තිබේ. සාමාන්‍ය රක්ෂණ වෙළඳපල තුල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 20.3% ක වෙළඳපල කොටසකට හිමි...
කියවන්න

SLIC ලේඩීස් ඔන්ලි පාරිභෝගිකයන් සඳහා වෝග් ජුවෙලර්ස් වෙතින් සුවිශේෂී ප්‍රතිලාභ

රු. 100,000/- ට වඩා වැඩි ස්වර්ණාභරණ මිලදී ගැනීම් සඳහා 10% ක වට්ටමක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලොයල්ටි රිවොර්ඩ්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 'නාගරාජ ' ශාඛ්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ පවුලේ සාමාජිකයන් සඳහා රැකවරණය සැලසීම සඳහා 'නාගරාජ' නමින් විශේෂ රක්ෂනාවරනයක් හඳුන්වා දී තිබේ. මෙම රක්ෂණාවරණය සඳහා වන රක්ෂණ ඔප්පුව නිල වශයෙන් භාරදීම 2021 ජනවාරි 8 වන ද...
කියවන්න

'සුරක්ෂා' රක්ෂණාවරණය ලබාදීම නැවතත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින්

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලුම පාසැල් සිසුන්ට නොමිලේ ලබා දෙන ‘සුරක්ෂා’ රක්ෂණ ආවරණය සඳහා පහසුකම් සැපයීම නැවත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත ප්‍රදානය කර තිබේ. මෙම 'සුරක්ෂා' රක්ෂණ ආවරණය නිල වශයෙන් ප්‍රදානය කිරීම 2020 ජනවාරි 4 වන දින අධ්‍යාපන අමාත්‍ය...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් මෝටර් බයිසිකල් හා ත්‍රීරෝද රථ සඳහා සුවිශේෂී රක්ෂණාවරණ හඳුන්වා දෙ

මෝටර් රථ රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් , ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ සහිත විශේෂ රක්ෂණාවරණ  හඳුන්වා දී තිබේ. මෝටර් සයිකල් සඳහා හඳුන්වා දී ඇති මෝටර් ප්ලස් රයිඩර් සුවිශේෂී මෝටර් රථ රක්ෂණය මගින් රක්ෂිතය...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් වඩාත් පහසු හා සුරක්ෂිත ගෙවීම් ක්‍රම රැසක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  පවත්නා තත්වය හමුවේ සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ගෙවීම් සිදුකිරීමේ ක්‍රම රාශියක් සඳහා පහසුකම් සපයා දී තිබේ. රටේ පවත්නා තත්වය හේතුවෙන් ශාඛාවන්  කරා යොමුවීමකින් තොරව  ශ්‍රී ලංකා...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 'Studio 6' සංගීතමය වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමග එක්වෙයි

දේශීය ගුවන් විදුලි විකාශන ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නවමු ක්‍රියාවලිය සඳහා සහය වෙමින් 'Studio 6' සුභාවිත සංගීත වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක්ව තිබේ. ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යු...
කියවන්න

SLIC සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය වසරේ විශිෂ්ටම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය වසරේ විශිෂ්ටම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් මගින් සම්මානයට පාත්‍ර වේ   ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වසරේ ජනප්‍රියම රක්ෂණ සන්නාමයයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය වසරේ විශි...
කියවන්න

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 'Fitch Ratings’ AAA(lka) මූල්‍ය වර්ගීකරණයෙන් ඉහළම ඇගයීමට ලක්වෙි.

මෙම අභියෝගාත්මක කාල සීමාවෙහිදී ශ‍්‍රී ලංකාවෙි AAA(lka) මූල්‍ය වර්ගීකරණය හිමි කරගත් එකම රක්ෂණ ආයතනය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයයි. දේශයේ විශ්වාසනීය රක්ෂකයා යන නාමය තවදුරටත් තහවුරු කරමින්, 'Fitch Ratings’, Insurer Financial Strength ශ්‍රේණිගත කි...
කියවන්න

"විරු අභිමන්" කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන වදින රාජ්‍ය සේවකයන් වෙනුවෙන්

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රු ලක්ෂ 15 ක ආවරණයක්  දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  සමාජ වගකීම් ඉටුකරන ව්‍යාපාර ආයතනයක් ලෙසින් කොවිඩ් 19 ට එරෙහිව සටන් වදින රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකයින්ට 2020 වර්ෂයේදී කොවිඩ් 19 හේතුවෙන් උද්ගතවන අවාසනා...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් Covid - 19 සුරක්ෂිතතාවය වෙනුවෙන් හදිසි සේවාවන් රැසක් ලබා දේ

2020 මාර්තු 18: Covid - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග වලට සහාය වෙමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය පාරිභෝගිකයන්ට සුරක්ෂිත අඛණ්ඩ සේවාවක් සැපයීම සඳහා පියවර රැසක් ගෙන තිබේ. මේ අනුව පවතින තත්වය යටතේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පා...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පල්ලෙබැද්ද ශාඛාව නව නිවහනකදී විවෘත වේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පල්ලෙබැද්ද ශාඛාව නව නිවහනකදී පසුගියදා විවෘත කරන ලදී. මෙසේ විවෘත කරන ලද පල්ලෙබැද්ද ශාඛාව පහත මහළ, කේ. එම්.එස් ගොඩනැගිල්ල, ප්‍රධාන පාර, පල්ලෙබැද්ද යන ස්ථානයේ පිහිටා තිබෙන අතර පල්ලෙබැද්ද අවට ප්‍රදේශවල පාරිභෝගිකයින්ට සියළු රක්...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කරයි

ශ්‍රී ලංකාවේ රක්ෂණයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ICC ස්මාර්ට් එකෝ සොලියුෂන් සමගින් එක්ව පරිසර හිතකාමී තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සුදානමින් සිටී. අද දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමු...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මහජන බැංකුව සමග එක්වෙමින් පාරිභෝගිකයින්ට සුවිශේෂී පහසුකම් සපයයි

රාජ්‍ය අංශයේ දැවැන්ත ආයතන දෙකක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ මහජන බැංකුව පාරිභෝගිකයින්ට නවමු සේවාවන් රැසක් සැපයීම සඳහා ගිවිසුමකට එළඹ තිබෙන අතර මෙම ගිවිසුමට අත්සන් තැබීම 2020 පෙබරවාරි 26 වනදා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මුලස්ථානයේදී සිදූවිය. ගිවිසුම හ...
කියවන්න

ඔටෝ මිරාජ් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝර්ඩ්ස් සමඟ එක් වෙයි

මෝටර් ප්ලස් පුර්ණ  රක්ෂණ ඔප්පු හිමියන් සඳහා ආකර්ශනීය වට්ටම් සහ දීමනා  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවොර්ඩ්ස් ඔටෝ මිරාජ් සමඟ එක්වෙමින් මෝටර් ප්ලස් පුර්ණ රක්ෂණ ඔප්පු හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභ ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් ත...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රිවොර්ඩ්ස් ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමේ

ශ්‍රී ලංකාවේ රථවාහන රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්, මෝටර් රථ රක්ෂිතයින් සඳහා පිරිනමන ලද විශාලතම වටිනාකමින් යුත් ත්‍යාග හිමිකරදූන් මෝටර් ප්ලස් රිවොර්ඩ්ස් වැඩසටහන පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත්කරන ලදි. මෙම දිනුම් ඇදීමේදී...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගම්පහ ශාඛාව නව නිවහනකදී විවෘත වේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගම්පහ ශාඛාව නව නිවහනකදී පසුගියදා විවෘත කරන ලදී. මෙසේ විවෘත කරන ලද ගම්පහ ශාඛාව අංක 116, බෞද්ධාලෝක මාවත, ගම්පහ යන ස්ථානයේ පිහිටා තිබෙන අතර ගම්පහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයින්ට සියළු රක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැන...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Travel Protect සංචාරක රක්ෂණය අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ පහසුකම සැලසේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සංචාරකයින්ට වඩාත් පහසු හා ඉක්මන් සේවාවක් ලබාගැනීම සඳහා www.srilankainsurance.net යන වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘Travel Protect’ සංචාරක රක්ෂණාවරණය ලබාගැනීමේ පහසුකම සලසා දී තිබේ. 'Travel Protect’ සංචාරක රක්ෂණාවරණ...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ රක්ෂණයේ දැවැන්තයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 16 වන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය. වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබපැතුම් ජාතික ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය වෙතින් දූ දරුවන්ට ශිෂ්‍යත්ව 300ක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අනාගත පරපුරේ යහපැවැත්ම වෙනුවෙන් වාර්ෂිකව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබපැතුම් ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය යටතේ 2018 වසරේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළ විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ දූ දරු...
කියවන්න

ජීවිත රක්ෂණ අලෙවිකරණයේ විශිෂ්ටයන් අගයන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ සමුළුව 2019

2019 වසරේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ සමුළුව ඉතිහාසයේ ප්‍රථම වරට තායිලන්තයේ පතායා හි සන්බීම් හෝටලයේදී සහ බැංකොක් හි බැංකොක් පැලස් හෝටලයේදී අති සාර්ථක අන්දමින් දෙසැම්බර් මස 01 වන දින සිට 04 වන දින දක්වා පැවැත්වූ අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජ...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ කාණ්ඩය තෙවන කාර්තුව අවසානයේ 13.59% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2019 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ කාල සීමාව සඳහා ජීවිත රක්ෂණ අංශයේ ක්ෂේත්‍රයේ වර්ධනය ඉක්මවා යමින් 13.59% ක වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ අංශය ක්ෂේත්‍රයේ ධනාත්මක වර්ධන පවත්වා ගෙන...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අකුරැස්ස ශාඛාව නව නිවහනකදී විවෘත වේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අකුරැස්ස ශාඛාව නව නිවහනකදී පසුගියදා විවෘත කරන ලදී. මෙසේ විවෘත කරන ලද අකුරැස්ස ශාඛාව පළමු මහල, අංක 49 1/2, මාතර පාර, අකුරැස්ස යන ස්ථානයේ පිහිටා තිබෙන අතර අකුරැස්ස අවට ප්‍රදේශවල පාරිභෝගිකයින්ට සියළු රක්ෂණ අවශ්‍යතා එකම වහලක්...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නවතම ශාඛාව මහවදී විවෘත වේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිවයින පුරා විසිරුණු සිය ශාඛා ජාලය තවදූරටත් පුළුල් කරමින් සිය නවතම ශාඛාව මහව නගරයේදී පසුගියදා විවෘත කරන ලදී. මෙසේ විවෘත කරන ලද නව මහව ශාඛාව අංක 121/7, නිකවැරටිය පාර, මහව යන ස්ථානයේ පිහිටා තිබෙන අතර මහව අවට ප්‍රදේශවල පාරිභෝ...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දුෂ්කර පාසල් 100ක් වැඩිදියුණු කරයි

Colombo 15th August 2019: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද පාසල් පිරියත සුරකිමු වැඩසටහන 2019 ඔක්තෝබර් මස 12 වනදා ක්‍රියාත්මක කරන ලද අතර මේ යටතේ දිවයින පුරා විසිරුනු දුෂ්කර පාසල් 100ක් අලූත්වැඩියා කරන ලදි. මෙම...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයින්ට ෆ්‍රීමි හරහා රක්ෂණ වාරික ගෙවීමෙි පහසුව සැලසේ

දේශයේ ශක්තිමත්ම රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ෆ්‍රීමි සමග එක්වෙමින් පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජංගම දුරකථන යෙදුම හරහා රක්ෂණ වාරික ගෙවීමෙි පහසුකම සලසා දී තිබේ. ශ්‍රී ලංකාවෙි ප්‍රථම විද්‍යුත් බැංකුව වන ෆ්‍රීමි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජංගම ද...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඇත් පවුර’ හා අත්වැල් බැඳ ගනියි

තෝරාගත් ව්‍යාවසායකයන් සඳහා රු. මිලියන 1 හදිසි අනතුරු ආවරණයක් පිරිනමයි දේශීය සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයකත්ව අංශය දිරිමත් කිරීමේ සහ ශක්තිමත් කිරීමේ අරමුණින් සමාජ ව්‍යයවසායකත්වය ප්‍රවර්ධනය කරන්නා වූ සහ ආයෝජන ‍කෙරෙහි බලපෑමක් ඇති කරන්නා වූ ශ්‍රී...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්ව 2018 දිවයින පුරා පාසල් සිසුන් 300කට ශිෂ්‍යත්ව පිරිනමයි

ශ්‍රි ලංකාවේ අනාගත පරපුර වෙත සිය දායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘සුබ පැතුම්’ -ජාතික ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කළ අතර එමගින් වාර්ෂිකව 5 වසර ශිෂ්‍යත්ව, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ උසස් පෙළ විභාගවලින් විශිෂ්ඨ දස්කම් දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ව...
කියවන්න

රණවිරු පා ගමනේ නිල රක්ෂණ හවුල්කරු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්

2019 මැයි 28, කොළඹ: තම 25 වන සංවත්සරය සහ යුධ ජයග්‍රහණයේ 10 වන වසර සමරමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජංගම ගුවන් බලකාය විසින් සංවිධානය කරනු ලැබූ ‘රණවිරු පා ගමන’ සඳහා ‘නිල රක්ෂණ හවුල්කරු බවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පත්වෙයි. 30 වසරක යුද්ධය අවසාන කිරීම මගින්...
කියවන්න

බ්‍රෑන්ඩ්ස් ෆිනෑන්ස් 2019 දී වඩාත්ම වටිනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය ශ්‍රි ලංකා ඉන්ෂුවරන් වෙත ප්‍රදා

සන්නාමයේ ද්විවිධ ශක්තිය වනුයේ එය රජයට අයත් නමුත් පුද්ගලික අංශයේ ආයතනයක් ලෙස කටයුතු කිරීමයි. සන්නාමය ශක්තිමත් කිරීමේදී පාරිභෝගික සේවාව වැදගත් භූමිකාවක් ඉටුකර තිබේ.   2019 මැයි 22, කොළඹ: ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස්හි සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය බොහෝ පිළිග...
කියවන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බැඩ්මින්ටන් ක්‍රීඩකයන් ජනසතු සේවා බැඩ්මින්ටන් සංගම් ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

2019 මැයි 13, කොළඹ: ජනසතුසේවා බැඩ්මින්ටන් සංගමය විසින් නිකුත් කරන ලස නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බැඩිමින්ටන් ක්‍රීඩකයන් වන අසංක පෙරේරා අංක 1 ලෙස ශ්‍රේණිගත කර ඇති අතර සංජය දහනායක සහ නලින් පෙරේරා පිළිවෙලින් අංක 2 සහ අංක 7 ල...
කියවන්න

ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් කොට්ටාවේ නව ශාඛාවක් විවෘත කරයි

2019 අප්‍රේල් 29, කොළඹ: කොට්ටාව නගර මධ්‍යයේ නව ශාඛාවක් විවෘත කරමින් ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් දිවයින පුරා සිය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරයි. කොට්ටාව නාගරික ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සඳහා පූර්ණ රක්ෂණ විසඳුම් සහ ගැටලුවලින් තොරව සේවා සපයන ශ්‍රි ලංකා ඉ...
කියවන්න