කොන්ත්‍රාත්කරුවන්ගේ පිරියත සහ යන්ත්‍රෝපකරණ රක්ෂණය

කොන්ත්‍රාත්කරුවන්ගේ පිරියත සහ යන්ත්‍රෝපකරණ රක්ෂණය

කොන්ත්‍රාත්කරුවන් සඳහා වන අපගේ සියලු අවදානම් රක්ෂණ ඔප්පුව හැරුණු විට අපගේ පිරියත හා යන්ත්‍රෝපකරණ ආවරණය මගින් කොන්ත්‍රාත්කරුවන් සඳහා වඩා සංකේන්ද්‍රීය අමතර රක්ෂණයක් අපි හඳුන්වා දී ඇත්තෙමු. මෙම රක්ෂණය ඉදිකිරීම අතරතුර වැඩබිම තුළ සිදුවන සියලු වර්ගයේ අවදානම් සඳහා කොන්ත්‍රාත්කරුවන් විසින් භාවිතා කරනු ලබන පිරියත හා යන්ත්‍රෝපකරණ වෙනුවෙන් ආවරණය සපයයි.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
රක්ෂණ ඔප්පුවේ අර්ථ දක්වා ඇති කිසියම් අනපේක්ෂිත බාහිර ක්‍රියාවක් හේතුවෙන් සිදුවන පහත දැක්වෙන හානි සඳහා මෙමගින් රක්ෂණාවරණය සපයයි:

 

  • බැකෝ පැටවුම් යන්ත්‍ර 
  • ඒක්ස්කැවේටර, දොඹකර සහ ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර
  • ඉදිකිරීමේ කාර්යයන් සඳහා යොදාගන්නා අනෙකුත් යන්ත්‍රෝපකරණ

 

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපල / වත්කම් ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න