ඉදිකිරීම් සියලු අවදානම් රක්ෂණය

ඉදිකෙරුම් සියලු අවදානම් රක්ෂණය

පුළුල් පරාසයක කර්මාන්ත සහ ව්‍යාපාරවල නිරත අපගේ සේවාලාභීන්ට වඩා හොඳ සේවාවක් සැපයීම පිණිස, ඔවුන්ගේ අවශ්‍යතා අනුව විශේෂයෙන් නිර්මාණය කරන ලද රක්ෂණ ආවරණ අවශ්‍ය කරන්නා වූ විශේෂිත ක්ෂේත්‍රයන් අපි හදුනාගෙන ඇත්තෙමු. ඉදිකෙරුම් සියලු අවදානම් රක්ෂණයෙන් යන්ත්‍රෝපකරණ සහ උපකරණ සවිකිරීම් ආවරණය වේ.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
ඉදිකෙරුම් පිරිවැය

 

ගැල්කුලී, රේගු බදු සහ ගෙවිය යුතු මුදල්

 

සිවිල් ඉංජිනේරු කටයුතු

 

රක්ෂණ ඔප්පු හිමියාගේ වත්මන් දේපලෙන් සුන්බුන් ඉවත් කිරීම

 

තෙවන පාර්ශවීය බැඳීම්

 

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපල / වත්කම් ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න