පුද්ගල හදිසි අනතුරු ආවරණය

පුද්ගල හදිසි අනතුරු ආවරණය

අපගේ පුද්ගල හදිසි අනතුරු ආවරණය ප්‍රචණ්ඩත්වය, හදිසි අනතුරු වැනි අනපේක්ෂිත සිදුවීම් මගින් දුෂ්කරතාවන්ට පත්ව ඇති රක්ෂණ ඔප්පු හිමියන් ආවරණය කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
හදිසි අනතුරු මරණ ආවරණය

 

ආබාධිතබව ආවරණය

අනතුරු හේතුවෙන් පූර්ණ සදාකාලික ආබාධිතබව සහ අර්ධ සදාකාලික ආබාධිතබව

අතිරේක ආවරණය

අර්ධ / තාවකාලික ආබාධිතබව සඳහා අතිරේක ආවරණය

අමතර ආවරණ

වඩා ඉහළ ආරක්ෂාවක් සහ අතිරේක ප්‍රතිලාභ සඳහා අමතර ආවරණ මගින් පුළුල් කළ හැක

යෝග්‍යතාව
  • අවුරුදු 16 ත් 65ත් අතර වැඩිහිටියන් පුද්ගල හදිසි අනතුරු ආවරණය සදහා සුදුසුකම් ලබයි.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න