යන්ත්‍රෝපකරණ ලාභ අහිමිවීම් රක්ෂණය

යන්ත්‍රෝපකරණ ලාභ අහිමිවීම් රක්ෂණය

කවර හෝ නිෂ්පාදන හෝ කාර්මික ආයතනයක යන්ත්‍රෝපකරණ ක්‍රියාවිරහිත වීම ඒවායේ විධිමත් මෙහෙයුම් සඳහා අවහිරයක් වන අතර ආදායම් උත්පාදනයට ද එය බලපායි. අපගේ යන්ත්‍රෝපකරණ ලාභ අහිමිවීම් රක්ෂණාවරණයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යන්ත්‍රෝපකරණ ක්‍රියාවිරහිතවීම් රක්ෂණය මගින් ආවරණය කරනු ලබන යන්ත්‍රෝපකරණවලට ඒවැනි අවහිරයන්හි ප්‍රතිඵලයක් ලෙස දැරීමට සිදුවන දළ ලාභයේ සත්‍ය අලාභය හානිපූරණය කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
ශුද්ධ ලාභය

 

ස්ථාවර ගාස්තු

(උදා: බැංකු ණය වාරික, ගෙවියයුතු පොළිය, ස්ථිර කාර්යමණ්ඩලය සඳහා වැටුප්, විදුලි ගාස්තු (ස්ථාවර පිරිවැය) ආදිය)

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපල / වත්කම් ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න