තොග හායන රක්ෂණය

තොග හායන රක්ෂණය

භාණ්ඩ ගබඩා කිරීම පීණිස ශීත ගබඩා පහසුකම් භාවිතා කරන ව්‍යාපාර සඳහා වඩාත්ම උචිත රක්ෂණය වන්නේ මෙම රක්ෂණ සැලසුමයි. ආහාර, ඹෟෂධ වර්ග වැනි ගබඩා භාණ්ඩවලට උෂ්ණත්වයේ සුළු වෙනසකින් පවා සිදුවිය හැකි සහ අවදානම් සහ යාන්ත්‍රික දෝෂ හේතුවෙන් ශීත ගබඩාවල ඇති මල්වලට පවා සිදුවිය හැකි හානි සහ ඒවැනි අනපේක්ෂිත තත්ත්වයන්හිදී තොගවල සිදුවන වේගවත් හායනය අපි අවබෝධ කරගෙන ඇත්තෙමු.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
තොග හායනය

යාන්ත්‍රික දෝෂවල ප්‍රතිඵලයක් ලෙස උෂ්ණත්වයේ වෙනස්කම් හේතුවෙන් තොග හායනය

තොග හානිවීම

ගබඩා ඒ්කකයේ කාන්දුවීම හේතුවෙන් තොග හානිවීම

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපල / වත්කම් ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න