ට්‍රැවල් ප්‍රොටෙක්ට්

ට්‍රැවල් ප්‍රොටෙක්ට්

විදේශයන්හි සංචාරයේ යෙදෙන්නන් සඳහා සැලසුම් කර ඇති ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ට්‍රැවල් ප්‍රොටෙක්ට් රක්ෂණය ගමනාරම්භක අවස්ථාවේ සිට සිදුවිය හැකි පුළුල් පරාසයක හදිසි අවස්ථා සඳහා ආවරණය සපයයි. ගමන් බඩු සොරකම් කිරීම වැනි අවදානම්වල සිට විදේශයන්හි දැරීමට සිදුවන අනපේක්ෂිත වෛද්‍ය වියදම් ද ආවරණය කරන අතර, රටින් බැහැරව සිටින කාලය තුල ඔබ නිවසේ සුරක්ෂිතතාව සහතික කරන අතරම, සිතේ සැනසිල්ල සහතික කරන්නා වූ හොඳම රක්ෂාවරණය වන්නේ ට්‍රැවල් ප්‍රොටෙක්ට් රක්ෂණයයි.

 

ට්‍රැවල් ප්‍රොටෙක්ට් රක්ෂණ යෝජනා ක්‍රම 4කි:

 

ඒෂියා 25 පැකේජය
ජපානය හැර ආසියාවේ අනෙකුත් සංචාරක ගමනාන්ත සඳහා සැලසුම් කර ඇත
රක්ෂිත මුදල
ඇ.ඩො. 25,000
සිල්ව(ර්) පැකේජය
o ඇ.එ.ජ / කැනඩාව හැර ලොව පුරා ආවරණය
o ලොව පුරා සංචාරක ආවරණය (රාජ්‍ය සේවකයන් සඳහා)
රක්ෂිත මුදල
ඇ.ඩො. 25,000
ගෝල්ඩ් පැකේජය
o ජපානය හැර ආසියාවේ අනෙකුත් සංචාරක ගමනාන්ත සඳහා සැලසුම් කර ඇත
o ඇ.එ.ජ/ කැනඩාව හැර ලොව පුරා සංචාර ආවරණය
o ලොව පුරා සංචාර සඳහා ආවරණය
රක්ෂිත මුදල
ඇ.ඩො. 50,000
ප්ලැටිනම් පැකේජය
o ඇ.එ.ජ/කැනඩාව හැර ලොව පුරා සංචාර ආවරණය
o ලොව පුරා සංචාර සඳහා ආවරණය
රක්ෂිත මුදල
ඇ.ඩො. 100,000
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
විදේශයන්හි හදිසි අනතුරු සහ දැරීමට සිදුවන වෛද්‍ය වියදම්

(කලින් සිට පැවැති රෝග තත්ත්වයන් හැර)

ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් අනතුරුව පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යන වියදම්

 

හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෙනත් ස්ථානයකට ගෙන යාම

 

මෘත දේහය මව් රට වෙත එවීම

 

දෛනික රෝහල් දීමනාව

 

හදිසි අවස්ථාවකදී දැරීමට සිදුවන දුරකථන ගාස්තු

 

හදිසි අනතුරු මරණ සහ සදාකාලික අබලතාවයන් සඳහා වන්දි පිරිනැමීම
  • ළමුන්ගේ අධ්‍යාපන සුරක්ෂිතභාවය සඳහා වන වියදම්
  • නැති වූ හෝ හානි වූ බඩු බාහිරාදිය සඳහා වන්දි
  • බඩු බාහිරාදිය ප්‍රමාද වීම නිසා දැරීමට සිදුවන වියදම්
  • සංචාරය ආවරණ කාලයට වඩා කෙටි කාලයක් තුල නිමාවීම නිසා අදාල කාල සීමාවට අයත් නොවන කාලය සඳහා අදාල ප්‍රතිපුරනයක්
  • ගුවන්වන්යානා මඟහැරීම නිසා දැරීමට සිදුවන වියදම් ආවරණය
  • ගුවන්වන්යානා පැහැර ගැනීම නිසා ඇතිවන තත්වයක දී ලබාදෙන හිමිකම්
  • හදිසි අවස්ථාවකදී දැරීමට සිදුවන වාහන කුලී ගාස්තු ආවරණය
ADPD පොදු වාහක ද්විත්ව ආවරණය
  • හදිසි අනතුරු මරණයකදී හෝ සදාකාලික අබලතාවකදී පොදු යාත්‍රාවක රැගෙන ඒම සඳහා දැරීමට සිදුවන වියදම්
  • රක්ෂිතයා පිටරට සංචාරය අතරතුර රෝහල්ගත කිරීමක් සිදුවුවහොත් පවුලේ සමාජිකයන්හට රක්ෂිතයා සිටින රෝහලට යාමට පහසුකම් සලසා දීම
  • ගමන් බලපත්‍රය සහ ගමනට අදාල ලියකියවිලි නැතිවීම සඳහා අදාල වන්දි
  • ගුවන් යානාවේ ආසන ප්‍රමාණය ඉක්මවා වෙන්කිරීම නිසා ලබාගත හැකි හිමිකම්
  • හදිසි අවස්ථාවකදී දැරීමට සිදුවන මුල්‍යමය වියදම් ආවරණය
  • සංචාරය කරන කාල සීමාව තුල පුද්ගලික වාසස්ථානයට ලබාදෙන ගිනි අනතුරු රක්ෂණය
  • රක්ෂිත කාලය දින 15ක් දක්වා දීර්ඝ කරගත හැකි වීම
මව් රටේදී භූමදානය සඳහා යන වියදම්
  • කුඩා දරුවන් නැවත වැඩිහිටියන් වෙත ආරක්ෂිතව භාර දීම
  • ගමන අවලංගු වීම හෝ ප්‍රමාද වීම නිසා දැරීමට සිදුවන සංචාරයට සම්බන්ධ වියදම් ආවරණය
  • සංචාරය ප්‍රමාදවීම නිසා දැරීමට සිදුවන වියදම් ආවරණය
  • පුද්ගල වගකීම් ආවරණය
  • නීතිමය වියදම්
  • පැය 24 පුරා ආපදා සහන සේවාව
ළමා අධ්‍යාපන ආරක්ෂාව

 

රෝගී අවසථාවන්හිදී පවුලේ සාමාජිකයකුට ඔබව බැලීමට පැමිණීම

 

බාලවයස්කාර දරුවන්ගේ ආපසු පැමිණීම

 

ගමන් මළු සහ පුද්ගලික පරිහරණය සඳහා ඇති භාණ්ඩ නැතිවීම හෝ හානිවීම

 

ගමන්මළු ප්‍රමාද වීම

 

විදේශ ගමන් බලපත්‍රය සහ සංචාරක ලේඛන

 

ගමන කල්දැමීම හෝ අවලංගු කිරීම

 

ගමන කෙටිකිරීම

 

ප්‍රමාණය ඉක්මවා වෙන්කරන ලද ගුවන් ගමන්

 

ගුවන් ගමන හැරවුම

 

ගමන ප්‍රමාදවීම

 

පිටත්වයාමේ යානය/ සම්බන්ධක යානය මගහැරීම

 

හදිසි අවස්ථා මුල්‍ය සහාය

 

පුද්ගලික කරදර

 

ගුවන් කොල්ලය

 

අතිරේක වාසි

 

නිවසේ සුරක්ෂිතතාව

 

නෛතික ගාස්තු

 

කුලී වාහන අතිරික්තය

 

ගමන් කාලසීමාව ස්වයංක්‍රීය දීර්ඝවීම (උපරිම දින 15)

 

පැය 24 පුරා හදිසි අවස්ථා සහාය

 

යෝග්‍යතාව
  • එක් ගමන් වාරයක් සඳහා වන රක්ෂණ ඔප්පුවල සංචාරයේ උපරිම කාලසීමාව දින 180කි
  • බහු සංචාර රක්ෂණ ඔප්පු සඳහා එක් ගමනක උපරිම කාලසීමාව අනුයාක දින 45 හෝ 90 ක් වන අතර රක්ෂණ ඔප්පු කාල සීමාව තුළ යෙදිය හැකි සංචාර සංඛ්‍යාව සම්බන්ධයෙන් සීමාවක් නොමැත
  • රක්ෂණ ඔප්පු හිමියාගේ උපරිම වයස අවුරුදු 80 දක්වා විය හැකිය
  • වැඩිහිටියන් 1 සිට 2 දක්වා සහ ළමුන් ඕනෑම සංඛ්‍යාවක් සඳහා (සියලු ළමුන් මාස 6 සිට අවුරුදු 18 දක්වා විය යුතුය) පවුල් රක්ෂණාවරණය
  • තම දෙමව්පියන් සමග සංචාරයේ නියැළෙන්නේ නම් අවුරුදු 18ට අඩු සියලු ළමුන් සඳහා සාමාන්‍ය ගාස්තුවෙන් 50%ක් අඩු කෙරේ
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න