School Fee Protector

ඔබේ දරුවාගේ අනාගත අධ්‍යාපන සිහිනය සුරක්ෂිත කරන්නට අපි ඔබට නිසැක සවියක් වන්නෙමු.

ඔබේ දරුවාගේ අනාගත සුබ සිහින බොඳ වී යන්නට ඉඩ නොතබන්න.

ඔබේ රැකවරණය අහිමි වූවත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් SCHOOL FEE PROTECTOR ඔබේ දරුවාට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් දරුවාගේ අනාගතය සුරක්ෂිත කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ

මෙම රක්ෂණාවරණය මඟින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසලක ඔබේ දරුවා අධ්‍යාපනය ලබන කාලසීමාව සඳහා ආවරණය සැලසේ.

පාසල් ගාස්තු සහ ඉතිරි වර්ෂ ගණන අනුව ආවරණය තෝරා ගත හැකියි

දෙමාපියන්ගේ හදිසි වියෝවකදී හෝ සදාකාලික පූර්ණ ආබාධිත වූ අවස්ථාවකදී, ඉදිරි පාසල් ගාස්තු ගෙවීමෙන් දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කිරීමට SCHOOL FEE PROTECTOR සැලසුම සහාය වේ.

තනි වාරික ගෙවීමකින් රක්ෂණ ආවරණය ලබා ගත හැකියි.

පාසල් වර්ෂය ආරම්භයේදි පමණක් නොව ඕනෑම මොහොතක රක්ෂණාවරණය ලබා ගත හැකියි.

යෝග්‍යතාව
  • වයස අවුරුදු 18ත් 65ත් අතර දෙමාපියන්ට SCHOOL FEE PROTECTOR රක්ෂණාවරණය හරහා සිය දරුවන්ගේ අධ්‍යාපන සිහින සුරක්ෂිත කල හැකියි.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න