උකස් ආරක්ෂණ සැලැස්ම

උකස් ආරක්ෂණ සැලැස්ම

ණය ගැනුම්කරුවකුගේ ණය ආපසු ගෙවීමේ කාලසීමාව තුළ සිදුවන අකල් මරණය හා ඒ හේතුවෙන් ඇතිවිය හැකි මුල්‍ය දුෂ්කරතා වලින් ඹහු ආරක්ෂා කිරීම පිණිස විශේෂයෙන් සකස් කරන ලද උකස් ආරක්ෂණ සැලසුමකි. මෙය තනි වාරික රක්ෂණ ඔප්පුවකි.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
තනි වාරික සැලැස්ම

තනි වාරික සැලැස්ම

මරණය සිදුවුවහොත් ණය ශේෂය බැංකුවට ගෙවීම

රක්ෂණ ඔප්පුහිමියාගේ මරණය සිදුවුවහොත් ණය ශේෂය බැංකුවට ගෙවීම

අවුරුදු 1 සිට 40 දක්වා ඔප්පු කාල සිමාව

ණය ආපසු ගෙවීමේ කාලය අනුව අවුරුදු 1 සිට 40 දක්වා ඔප්පු කාල සිමාව

අතිරේක ආවරණ සහිතව පුළුල් කිරීමට හැකියාව

අනතුරක් හෝ ආබාධයක් හේතුවෙන් ස්ථිර පූර්ණ ආබාධිත ප්‍රතිලාභ වැනි වඩා ඉහළ ආරක්ෂාවක් සඳහා අතිරේක ආවරණ සහිතව පුළුල් කිරීමට හැකිය

යෝග්‍යතාව
  • අවුරුදු 18 සිට 68 අතර වැඩිහිටියන් උකස් ආරක්ෂක සැලසුම සඳහා සුදුසුකම් ලබන අතර සැලසුම සඳහා එළඹෙන අවස්ථාවේ වයස අවුරුදු 70 නොඉක්මවිය යුතුය.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න