ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගෞරව

‍’ගෞරව’ ශ්‍රී ලංකා රක්ෂණය

අතිශයන් කාර්ය බහුල නූතන වෘත්තිකයන්ගේ සෞඛ්‍ය, සුවතාවය සහ සුරක්ෂිතාව තහවුරු කිරීම සඳහා මෙම ආවරණය හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
පුද්ගල අනතුරු ආවරණය

 

රෝග හෝ හදිසි අනතුරු තුවාල සිදු වූ විටදී සෞඛ්‍ය ආරක්ෂණ සහ වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය
බැංකු කාඩ්පත්, රියැදුරු බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ අනෙකුත් එවැනි පුද්ගල අනන්‍යතා ලේඛන ප්‍රතිස්ථාපන පිරිවැය ප්‍රතිපූරණය
වෙනත් වියදම් ප්‍රතිපූරණය කිරීම
  • කැබ් රථ/ ගිලන් රිය ගාස්තු රෝහල වෙත ප්‍රතිපූරණය
බරපතල රෝග - නිශ්චිත බරපතල රෝග 10 ක් සඳහා ආවරණය (ශල්‍යකර්ම පමණි)
  • හෘදයාබාධ (වහිර්කන්තුක ඉන්පාකීභවනය)
  • හාර්දික ධමනි රෝග ශල්‍යකර්ම
  • ආඝාතය (මෂ්තිස්ක වාහිනී අනතුරු)
  • පිළිකා
  • වෘක්කීය රෝග
  • පෙණහලු සහ ඇට මිදුලු වැනි ප්‍රධාන අවයව ප්‍රතිබද්ධය (කෙසේවෙතත් මෙම ප්‍රතිලාභය අවයවය ප්‍රදානය කරන්නා ආවරණය නොකරයි)
  • පක්ෂඝාතය
  • බහු ජරඨතාව
  • ප්‍රාථමික පුප්ඵුසීය ධමනි අධිරුධිර පීඩනය
  • සෙංගමාලය (අක්මාව ආශ්‍රිතව ඇතිවන)

*බරපතල ‍රෝග ආවරණය රක්ෂණ ඔප්පුව ආරම්භ කළ/ ඇතුළත් කළ දිනයේ සිට මාස 03 කින් සක්‍රීයව වේ

යෝග්‍යතාව
  • ගෞරව රක්ෂණ සැලැස්ම සඳහා සුදුසුකම් ලබනුයේ අවුරුදු 18 සිට 65 දක්වා වූ වැඩිහිටියන්ය
  • වෘත්තිකයන් සඳහා අතිශයින් යෝග්‍ය වේ
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න