හොස්පිටල් කෑෂ් ප්ලෑන්

හොස්පිටල් කෑෂ් ප්ලෑන්

රෝහල්ගතවීමකදී බිල්පත් හෝ අදාල වියදම් පිළිබදව නොසලකා හරිමින් රෝහල්ගතවීම සදහා දෛනික ප‍්‍රතිලාභයක් සැලසීම සදහා මෙම සුවිශේෂි ආවරණය හදුන්වා දි ඇත. මේ මගින් රෝහල්ගතවිමට අදාලව දැරීමට සිදුවන අතිරේක පිරිවැයක් ඇත්නම් ඒ වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
රුපියල් 12,500 ක් දිනපතා

උපරිම දෛනික ප‍්‍රතිලාභය රු 12,500 දක්වා මේ යටතේ ආවරණය කරනු ලැබේ. 

මුදල් ප්‍රතිලාභය දෙගුණ කරන්න

දැඩි සත්කාර ඒකකයට අදාලව රු 25000 දක්වා මූල්‍ය ප‍්‍රතිලාභය දෙගුණයක් වේ.

දින 4 ක මුදල් ප්‍රතිලාභයක්

රෝහල්ගතවී සිටින කාලය දින 10 ඉක්මවුවහොත් තවත් දින 4 ක් සඳහා මුදල් ප්‍රතිලාභ 

රෝහල් මුදල් ප්‍රතිලාභ

වාර්ෂිකව SLIC හොස්පිටල් කෑෂ් ප්ලෑන්  ආවරණය මඟින් දින 180 ක් දක්වා හිමිකම් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

වාර්ෂික සීමාව මෙන් 5 ගුණයක් දක්වා

මූළු රක්ෂණ ඔප්පු කාල සීමාව තුළ වාර්ෂික සීමාවෙන් පස් ගුණයක් දක්වා හිමිකම් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

යෝග්‍යතාව
  • අවුරුදු 18 සිට 60 දක්වා වයසේ පුද්ගලයින්ට මෙම රක්ෂණ ඔප්පුව ලබාගත හැකි අතර වයස 70 දක්වා ආවරණය සපයනු ලැබේ.
  • වයස මාස 3 සිට අවුරුදු 20 දක්වා වන යැපෙන අවිවාහක දරුවන් මේ යටතේ ආවරණය කරනු ලබන අතර වයස 23 දක්වා දරුවන් සදහා මේ යටතේ ආවරණ සපයනු ලැබේ.
  • ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පුවක් සමඟින් ලබා ගත හැකි අතිරේක ආවරණයකි.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න